iPhone finger print scanner එක කියන්නෙ මොකක්ද කියල ඔයාල දැන් දැනුවත් කියල මම හිතනව. මොකද මම මගේ කලින් ලිපියෙන් ඒ ගැන දීර්ඝ විස්තරයක් දුන්නනෙ. බැලුවෙ නැති අය මෙතනින් ඒ ලියුම බලාගන්න. https://www.facebook.com/groups/854069184739267/permalink/1076783369134513/
ඇත්තට මේ iphone වල finger print scanner එක හදන්න පුලුවන්ද කියන එක iphone use කරන ගොඩාක් අයට තියන ගැයලුවක් කියල දැනුන. මොකද දැන් ගොඩාක් අය තමන්ගෙ iphone එක විකුණගන්න ඕන නිසා කියනව අලුත් update එක දැම්මට පස්සෙ finger print එක වැඩ කරන් නෑ. iTunes connect කලාට පස්සෙ finger print එක වැඩ කරන් නැතුව ගියා. මෙන්න මේ වගේ නොයෙකුත් කතන්දර කියනව. දැන් ඉතින් ඒ අය මට බනිද දැන්නෑ
😷.
![](https://static.xx.fbcdn.net/images/emoji.php/v9/f32/1/16/1f637.png)
ඇත්තටම මේ iphone එකට එන finger print scanner sensor එක replace කරන්න පුලුවන්. හැබැයි ලංකාවෙ තාම බෑ. මොකද මේ iphone finger print එක එන්නෙ ඒ අදාල phone එකේ motherboard එකටම combine කරල. ඒ නිසා වෙන එකක් දැම්මට home button එක වැඩ කරනව. හැබැයි finger print එක වැඩ කරන්නෙ නෑ. නමුත් Apple Care එකකින් සාර්ථකව මේ වැඩේ කරගන්න පුලුවන්. මොකද ඒ අය අපේ phone එකට අලුතින් තියන finger print scanner එක motherboard එකත් එක්ක අලුතින් program කරනව. එතකොටනම් බඩු වැඩ. හැබැයි ලංකාවෙත් වැඩ්ඩෙක් ඉන්නවද දන්නෑ. මම දන්න තරමින් බෑ හොදේ. ලගම තියන Apple Care එක තියෙන්නෙ ඉන්දියාවෙ.
දැන් ඔයාලට තේරෙනවනෙ නේද finger print එක වැඩ කරන්නැති iphone එකක් ගත්තට හදන්න අමාරැයි කියල.
කරැණාකාර කතෘ අයිතිය සුරකින්න
අnjula Madusanka
අnjula Madusanka
No comments:
Post a Comment